ඉන්දීයාවේ පහරදෙනවැයි කී ප්‍රකාශයට පාකිස්තානයෙන් දැඩි ප්‍රතිචාර

Wednesday, 24 November 2021 - 11:16

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්, දේශසිමාවේ සිට පමණක් නොව, දේශසීමා හරහා පාකිස්තාන භූමියට ඇතුළු වී පහරදීමට පසුබට නොවන බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කළ ප්‍රකාශය නිකුත් කර ඇති බ විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව එම ප්‍රකාශය මුල්කොට ගනිමින් ඉන්දියාව වෙත පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවද කියැවේ. ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වගකීම් විරහිත ආකාරයට කළ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බව පාකිස්තාන විදේශ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මුල්කොට ගනිමින් පාකිස්තානයත් ඉන්දියාවත් අතර නව අර්බුදයක් නිර්මාණය වීමට ද ඉඩ ඇතැයි පාකිස්තාන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

7


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?